Group wall post by Sarath Senadeera #Adelaide #SriLankan 18/05/2017

ප්‍රිය මිතුරු මිතුරියනි
79-80 දශකයේ ඔබ ඇසු,රසවිඳි මියුරු ගී ගොන්නක් සමග ඇනෙස්ලි මාලේවන ප්‍රමුඛ සුපර් චයිම්ස් ඇඩිලේඩ් පුරවරයට ලඟදීම.
ඔහුත් සමග එකට ගයන්නට වේග රිද්ම ගී වලට නර්තනයේ යෙදෙන්නට ඔබටත් අවස්ථාවක්.
ඔබගේ වටිනා සති අන්ත මේ දිනවල නොයෙකුත් ප්‍රසංග සඳහා වෙන් වී ඇතිබව අප ඉඳුරා දනිමු නමුත් මෙම ප්‍රසංගයේ සියලු ලාභය දකුණු ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංවිධානයෙන් සිදුකෙරෙන ඉදිරි සමාජ කටයුතු සඳහා යොදා ගැනෙන බැවින් ඔබගේ සහභාගීත්වය ගෞරවාන්විතව අපේක්ෂා කරමු.
දකුණු ඕස්ට්‍රලියාවේ සීයයකට අධික ජනකොටස්‌ අතර ශ්‍රී ලාංකීයයන්ට අනන්‍යතාවයක් ලබා දීමට සහ කළා කටයුතු වලට අතහිත දීම‍ට ගොඩනැගුණු මෙම සංවිධානය ඔබගේ සුබ සිද්ධිය වෙනුවෙන් තව තවත් වැඩ කිරීමට දිරියක් වන්නට ඔබටත් අවස්ථාවක්.

Powered by WPeMatico