Group wall post by Sarath Senadeera #Adelaide #SriLankan 01/04/2017

ප්‍රිය හිතවතුනි,හිතවතියනි,
දවස හෙටයි 01/04/2017
ඔබේම හිත මිතුරැ මිතුරියන් ඔබ ඉදිරියේ ගයන වයන දවස හෙටයි.
ඔවුන් සුපිරි තරු නොඋනත්,වුර්තිමය ශිල්පීන් නොවූවත් ඔවුන් ඔබ පිනවීමට හැකි පමණින් මධුර ලෙස ගයාවී සහ වයාවි.
ඔබේම “ආශ්‍රා” වාද්‍ය වෘන්දය මධුර ලෙස සංගීතය සපයාවි.
පසුගිය දින කීපයේම ගායකයින් සහ වාදකයින් පෙර පුහුණුවීම්වල සහ ස්වර අභ්‍යාස වල යෙදී සිටියා ඔබට නොදැනී ඔබට රසයක් ලබා දීමට.
දෙන්නට ඔවුන්ට දිරියක්,
විදින්නට අපූරු වින්දනයක්
සාමාන්‍ය පැදුරු සාජ්ජයෙන් ඔබ්බට ගිය සොඳුරු කතාබහක්.
“ගී පළස 2017”
ATHELSTONE ප්‍රාථමික පාසැලේ JOHN POOL ශාලාවට සවස 6.30 ට.
දෙන්න ඔබේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ට ගිඟුම් දෙන අත්පොලසන් හඬක්.
කෑම වට්ටෝරුව:-
පොල් සම්බෝල,බැදපු කරවල සහ පරිප්පු සමග සුදු බත්-
කෙටි කෑම:
chinese රෝල්ස්
මාළු පාන්
පැටිස්
ඉඩ කඩ සීමිතයි කලින් පැමිණ අසුන් ගන්න.

Powered by WPeMatico