Group wall post by Dilhani De Silva #Adelaide #SriLankan 14/05/2017

කල්ප සියයක් ඇතුලත ලොව පහල වී වදාල සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා කෙරෙන අසිරිමත් සම්බුදු පූජාව අද දින එනම් මැයි මස 14 වන දින

Payneham Library & Community Facility
2 Turner St, Felixstow SA 5070

හිදී …

මෙම උතුම් පුණ්‍යකර්මයන්ට සම්බන්ධ වී ජීවිතයට උදාර පින් රැස්කරගැනීමට පින්වත් ඔබට මෙත් සිතින් ඇරයුම් කරමු…

(රාත්‍රී ආහාරය ලබා දෙනු ලැබේ)

Powered by WPeMatico