Group wall post by Chathura Amarathunga #Adelaide #SriLankan 10/11/2016

නමෝ බුද්ධාය!
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී මෙහෙයවන “Burnside ධර්ම දේශනය”..
පින්වත් ඔබට මෙම අති දුර්ලභ අවස්ථාවෙදී ජීවිතය පිනෙන් පුරවා ගැනීමට මෙත් සිතින් ආරාධානා කරමු​ …

Powered by WPeMatico